资讯
ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා ...
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි ...
වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා කළ වංචාවේ කරුණු හෙළිවෙමින් තිබේ ...
මැදපෙරදිග යුද තත්ත්වය තවත් තීව්‍ර වන තත්ත්වයක් පෙන්නුම් කරමින් අමෙරිකාව ද ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වලට සම්බන්ධවීමේ අවදානමක් ...
ඊශ්‍රායල් ආරක්ෂක තත්ත්වය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් යාවත්කාලින කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ...
මධ්‍යම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටි තිබෙන ලෙවෝටෝබි ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී තිබේ. ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය ...
දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු අධික පිරිසක් ...
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ ...
ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ...
ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති කළ ප්‍රකාශයට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ...
ජනාධිපතිගේ ජර්මානු සංචාරය ගැන අසත්‍ය තොරතුරු මුදාහැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස අධිකරණය අද (18) නියෝග කළේය ...
තවත් පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීමට ද ජාතික ජනබලවේගය අද (16) සමත් වුණි. ඉන් ආයතන බහුතරයකම රහස් ඡන්ද විමසීම් පැවති බව ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果